• Open Hours
  • Mon-Sat: 09.00am To 05.00pm

WHY CHOOSE US

We are the best car service center in the industry. We deliver a reasonable and valuable service to our precious customers for their paid cost.
1

Modern Workshop

2

Talented Workers

3

Best Price

4

Quick Support

WORDS FROM OUR CUSTOMER

Primo slide feeble ollie north Steve Chumney helipop disaster powerslide. Cab flip full-cab method air durometer downhill masonite. Tail slob air poseur death box bearings wall ride.

Mr.Ariyaweansa

After looking everywhere I found the perfect place that knows not only the hybrid technology but the overall technology of a vehicle. Attention to detail,high level of knowledge in what they do and over all the customer service is superb! You guys have got a life time customer in me! Keep up the good work guys hope to see the same level of service in the future years as well.



Saranga

Best and quality work done by qualified technicians. Worth what you spend Good job



Thilaksiri

My problem in the battery of my Hybrid car was solved in a very short time and I successfully completed my car .I have great pleasure in having that for you



Chathuranga

Excellent customer service. Good knowledge of hybrid. I completely solve problems in my vehicle. Okay good.



Duminda Bandara

Everything is good here, many educated consultants and technicians, Only .If you have an error in your car, tell him .You will accomplish what you want



Pethum

කාර් හොස්පිටල් හයිබ්‍රිඩ් ලංකා මගේ වාහනය අඛණ්ඩව නඩත්තු කිරීම කර ඇත . ඇත්තෙන්ම විශිෂ්ටයි. සහායක කාර්ය මණ්ඩලය වාහනය හොදින් නිම කර දුන්නෙමි .ඔබට සුබ පතනවා



Roshan

staff service eka godak hodai but thawa tikak improve wenna one anyway super service best of luck



Thusitha

Very good service



Dewinda

මගේ වාහනයේ හැම දෝෂයක්ම පරික්ෂ කර නිරාකරණය කර දුන්නට ඔබට ස්තුතියි .



Sadaruwan gamage

ඔබගේ හයිබ්‍රිඩ් වාහනයේ ඕනෑම දෝෂයක් නිරාකරණය කර ගැනීම සදහා ඔබට යා යුතු එකම තැන කාර් හොස්පිටල් හයිබ්‍රිඩ් ලංකා බව මම සහතික කරමි .



Gunawardana

ඔබගේ ආයතයේ වැඩ පිළිවෙල ගොඩක් හොදින් පැහැදිලිව සාර්තකව නිම කර අපට මගේ වාහනය ආපසු බාර දුන්නෙමි .good service



Deshabandu

මගේ හයිබ්‍රිඩ් මෝටර් රථයේ බැටරිය සම්බන්දව තිබුණු ගැටලුව ඉතා අඩු කාලයකින් විසදුමක් ලබා දී ,මගේ මෝටර් රථය සාර්ථකව නිම කර දුන්නෙමි .ඒ පිලිබදව මට ඔබ ගැන ඇත්තේ ඉමහත් සතුටකි



Damith

ඔබගේ ආයතනයෙන් ලබාදුන් සේවාව ගොඩක් හොදයි



Nishan perera

ඔබගේ හයිබිඩ් බැටරිය පරික්ෂා කරන්නේ කෙසෙදෙයි ඔබ දන්නවද?.නැත්නම් අදම කාර් හොස්පිටල් හයිබිඩ් ලංකා වෙත අදම පිවිසෙන්න .මගේ හයිබිඩ් රථයේ හැම දෝෂයක්ම හොදින් පරික්ෂා කර විස්වාසවන්තව කරගැනීමට මට පුළුවන් උනේ මෙම ආයතනයෙන් පමණි .



Mangula

හයිබිඩ් වාහනය සදහා හොදම සේවාවක් ලබා ගැනීමට තියන එකම තැන කාර් හොස්පිටල් හයිබිඩ් ලංකා පමණයි .



Dimuthu

ඔබගේ ආයතනයෙන් මට ලැබුණ සේවාව ගොඩක් හොදයි .මගේ හයිබිඩ් වාහනයේ සැමදෝෂයක්ම හොදින් පරික්ෂා කර නිරාකරණය කර දුන්නෙමි .



Niroshan bandara

I appreciate your service from your Car Hospitals Hybrid Lanka and our hybrid vehicle



Anurudda

supermarket service. I was able to get the very best service on the hybrid



Deshan bandara

Your service is great.



Damith

මෙහි සෑම දෙයක්ම හොඳයි, බොහෝ උගත් සේවා උපදේශකයින් සහ තාක්ෂණ ශිල්පීන් නිසා මගේ වාහනයේ හැම දෝෂයක්ම නිරාකරණය කරගැනීමට පහසු උවෙමි



Damidu

Good customer service. Good luck to you



Buddika

ඔබගේ හයිබිඩ් වාහනය සදහා ඕනෑම ගැටලුවකට වගකීමක් සහිත අඩුම මිලට කරගන්න පුළුවන් කාර් හොස්පිටල් හයිබිඩ් ලංකා වෙතින් පමණයි.



Gamage

ශි ලංකාවේ හයිබිඩ් වාහන සඳහා හොඳම ස්ථානය. හොඳ පාරිභෝගික සහාය. ඔවුන් කරන දේ විශ්වාසයෙන් පිරි තාක්ෂණික කණ්ඩායමක්. හයිබ්රිඩ් හිමිකරුවන් සඳහා නිර්දේශිත ස්ථානය කාර් හොස්පිටල් ලංකා .



Athula Wanigasekara

ඔබේ විශිෂ්ඨ සේවයට ස්තූතිවන්ත වන අතර, මගේ හයිබිඩ් රථයේ සියලුම දෝෂ ගැන පැහැදිලිව කොට එය නිරාකරණය කර දීම සම්බන්දයෙන් ඔබට ස්තුතියි.



Dasun Bandara

ඉතා සුහදශීලි හා ආචාරශීලී කාර්ය මණ්ඩලය. ඵලදායී සේවාවක්. සාධාරණ මිල ගණන්. ඇත්තෙන්ම හොද සේවාවක්. ඔබට සුබ පැතුම්.



Hashika

පාරිභෝගික සේවා සහ ඔවුන් කරන දේවල් ඉතා හොඳයි. හයිබිඩ් සඳහා හොඳම ස්ථානය. කාර් හොස්පිටල් ඔබ පමණයි .good service



Dulakshana

Excellent, friendly and efficient service. Hybrid Car Hospitals Lanka Good luck to you.



Disanayaka

අපගේ හයිබිඩ් වහානය සදහා හොදම සේවාවක් ලාබ ගත හැකි හොදම ස්ථානය කාර් හොස්පිටල් ලංකා ඔබයි



Udara

The best place for vehicles in Sri Lanka. Good customer support.



heshani gamage

staff service eka godak hodai but thawa tikak improve wenna one anyway super service best of luck



Esanda fernando

great staff service car doctor gave me a super service for my car thanks a lot a great job



කමල් නන්දසේන

ඔබගේ විශිෂ්ටතම සේවාව ඉතාම අගෙයි.. තවද මාගේ වාහනයේ තිබු දෝෂ සියල්ලක්ම වගේ ඔබ ආයතනය විසින් හදුනාගෙන සහනදායී මිලකට සේවාව ලබා දීම ඉතා අගය කල යුතුය.



Kasun

විශ්වසෙන් හා වගකීමෙන් කරන ඔබගේ මෙම සේවාව අපි අගය කරන්නෙමු



Kasun

We appreciate your service, which is cheerful and generous



Dasun Kalhara

Great service



Wasana

Good Hybrid Service.



Nivantha

Best and quality work done by qualified technicians. Worth what you spend



Darshana Sampath

ඇත්තටම විශිෂ්ට සේවාවක්.



apeksha Didulanka

Good Service and maintenance.